ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය
ශීල සම්පන්න නොවී, මුසාවාද කියන කෙනෙක් හිස මුඩු කරගත් පමණින් ශ්‍රමණයෙක් වෙන්නේ නැහැ.
කාමය කෙරෙහි ආශාවෙන් ලෝභයෙන් උපාදානය වෙන කෙනෙක් ශ්‍රමණයෙක් වෙන්නේ කෙසේද
යමෙක් සුළු හෝ මහත් වූ හෝ සියලු පාප ක්‍රියා වලින් මිදී,
අකුසලයන් සංසිඳවූ තැනැත්තාට ශ්‍රමණයෙක්, යයි කියනු ලැබේ.