ප්‍රවර්ග
ධම්ම පදය ප්‍රකීර්‍ණක වර්‍ගය

වැදෑරට වැසි භික්‍ෂූ නමක්

ධම්ම පදය-ප්‍රකීර්‍ණක වර්‍ගය

සිත් ඇලවීමට අපහසු දුෂ්කර පැවිදි ජීවිත ගතකරන්නේ ගෘහ ජීවිතය දුක් සහිත නිසා.
අදහස් වලින් අසමාන අය සමග ජීවිතය දුක් සහිතයි.
සසර මග ගමන් කිරීමත් දුක් සහිතයි.
ඒ පැවිදි දුෂ්කර ජීවිතය ගත කරන කෙනාට, සසර මග ඇවිද යන මගියෙක් වෙන්නෙත් නැහැ, ඔහුට දුකින් පෙලෙන්න වෙන්නෙත් නැහැ.