ධම්ම පදය-ප්‍රිය වර්‍ගය
තමන් ආදරය කරන දේ තමන් හට ශෝකය උපද්දවනවා, තමන් ආදරය කරන දේ තමන් හට බිය උපද්දවනවා, අනිච්ච-දුක්ඛ-අනත්ත ස්වභාවය ගැන අවබෝධකරගෙන ‘මම ආදරෙයි’ යයි යන හැඟීමෙන් මිදුන කළ කුමන ශෝකයක්, කුමන බියක් හටගන්නද.