ධම්ම පදය-ලෝක වර්‍ගය
පෙර පමාවී හැසිරුණු කෙනෙක් පසුව ධර්මයට අනුව හැසිරෙමින් සුළු හෝ ප්‍රමාදයකින් තොරව කටයුතු කරන්නේ නම්, ඒ ඔහු වලාකුළු වලින් මිදී අහසෙහි බබලන චන්ද්‍රයා සේ මේ ලෝකයේ ගෞරවයට පාත්‍ර වන්නේය.