ධම්ම පදය-දණ්ඩ වර්‍ගය
සියලු සත්වයන් දඬුවම් නිසා තැති ගන්නේය, ඒ සියලු දෙනා ජීවත් වීමට කැමති වන්නේය.
ඒ ආකාරයටම තමන්ද ජීවත් වීමට කැමති බව උපමා කරගෙන අන් සත්වයන්ට හිංසා පීඩා කිරීමෙන්, අන් සත්වයන් නැසීමෙන් වලකින්න.