ප්‍රවර්ග
දණ්ඩ වර්‍ගය ධම්ම පදය

සවග මහණුන් කළ හිංසාවක්

ධම්ම පදය-දණ්ඩ වර්‍ගය

සියලු සත්වයන් දඬුවම් නිසා තැති ගන්නේය, සියලු සත්වයන් මරණයට භය වන්නේය.
තමන්ද එලෙස දඬුවමකට හෝ මරණයට පත්වීමට අකමැති බව උපමා කරගෙන අන් සත්වයන්ට හිංසා පීඩා කිරීමෙන්, අන් සත්වයන් නැසීමෙන් වලකින්න.