ප්‍රවර්ග
ධම්ම පදය ධර්‍මස්ථ වර්‍ගය

සවග මහණෝ

ධම්ම පදය-ධර්‍මස්ථ වර්‍ගය

කෙනෙක් බොහෝ දේ කතා කර පමණින් ඔහු ප්‍රඥාවන්තයෙක් වෙන්නේ නැහැ.
යහපත් හික්මීම නිසා තමන් හට රැකවරණය සලසා ගත්, කිසිවෙකුට වෛර නොකරන, බියෙන් තොරව ජීවත් වන කෙනා ප්‍රඥාවන්තයා, යයි කියනු ලැබේ.