ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

ස්වර්‍ණකාර ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

කැමැත්තෙන් කඩා ගත් සරත් කාලයේ පිපී බැබලෙන කුමුදු මල්, මැලවී යන විට ඒ මල් වල සුන්දරත්වයද, තමන්ගේ කැමැත්තද වෙනස් වන ‘අනිච්ච’ ධර්මතාවය නුවණින් අවබෝධකරගෙන, රූපයන් කෙරෙහි ඇති ඇලීම්-ගැටීම් දුරු කරන්න.
සුගතයන් වහන්සේ දේශනා කල නිවන් මාර්ගය අනුගමනය කරමින්නි වණ සාක්ෂාත් කරගන්න.