ධම්ම පදය-ජරා වර්‍ගය
කෙලෙස් වලින් පිරි සිතිවිලි නිසා ‘මගේ’ යනුවෙන් හඳුන්වාගන්නා, එහෙත් කිසිදු ස්ථිර පැවැත්මක් නැති, වර්ණනා කරමින් ගෞරව කරන අශුචියෙන් පිරුණු ඔබේ ඔය කුණු ශරීරය දෙස බලන්න.