ප්‍රවර්ග
දණ්ඩ වර්‍ගය ධම්ම පදය

සුඛ සාමණේරයෝ

ධම්ම පදය-දණ්ඩ වර්‍ගය

ගොවියා තමන්ගේ වගාව සාර්ථක කරගැනීමට, ගංගා ඇලදොළ වලින් නිවැරදි ආකාරයට කුඩා දිය පහරවල් සකසමින් වතුර ගෙනයයි.
ඊතල සාදන්නා නිවැරදි ආකාරයට රත්කරමින් ඊතලය ඉතා කෙලින් සිටිනසේ සකස් කරයි.
ලී වඩුවා නිවැරදි ආයුධ භාවිතා කරමින් මනාසේ ලී බඩු සකස් කරයි.

මනා පැවතුම් ඇති කෙනා තමන්ව හික්මවා ගනියි.