ධම්ම පදය-නිරය වර්‍ගය
බොරු කියන්නා සේම, යම් වැරදි ක්‍රියාවක් කර ‘මම එය කළේ නැහැ’ කියන කෙනාද, නිරයේ උපදිනවා.
අන්‍ය මනුෂ්‍යයන්ට සිදුකරන පහත් ක්‍රියා නිසා ඒ ඔවුන් දෙදෙනාටම පරලොවදී සමාන විපාක විඳීමට සිදුවෙනවා.