ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

මහලු තෙරුන් පන් සියයක්

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

වනය සිඳින්න එපා වනයේ ගස් වලට භිය හට ගන්නවා.
නිවණ බලාපොරොත්තු වන භික්ෂූන් සිඳිය යුත්තේ තෘෂ්ණාව නමැති වනයයි.

ඒ තෘෂ්ණාව නොසිඳන තාක් කල් මිනිසුන් ගැහැණුන් වෙත ඇදීම ස්වල්පයකින් හෝ අඩුවෙන්නේ නැහැ.
කිරි බොන වසුපැටියෙක් මව වෙත ඇදෙන්නා සේ, ඒ සිතේ ඇතිවන ආලය ඔහුව ගැහැණිය වෙත අදිනවා.