ප්‍රවර්ග
ධම්ම පදය නිරය වර්‍ගය

ආගන්තුක භික්‍ෂූහු

ධම්ම පදය-නිරය වර්‍ගය

නගරයක් ඇතුලතත්, ඒ නගරය අවටත් රකින්නේ යම්සේද, එක මොහොතක් හෝ අත නොහරිමින් තමන්ගේ සිතත් කයත් හික්මවා ගත යුතුයි.
එක සුළු හෝ අවස්ථාවක් අතහැරුනහොත් නිරයට පමුණුවාලීමට එය හේතුවිය හැකියි.