ප්‍රවර්ග
ධම්ම පදය භික්‍ෂු වර්‍ගය

ඇස් කන් නාස් ඈ දොරටු රැකි භික්‍ෂූන් වහන්සේ

ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය

ඇස සංවර කරගැනීම යහපත්, කණ සංවර කරගැනීම යහපත්, නාසය සංවර කරගැනීම යහපත්, දිව සංවර කරගැනීම යහපත්,

කය සංවර කරගැනීම යහපත්, වචනය සංවර කරගැනීම යහපත්, සිත සංවර කරගැනීම යහපත්, සියලු ඉන්ද්‍රියයන් සංවර කරගැනීම යහපත්, සියලු ඉන්ද්‍රියයන් හික්මවාගත් භික්ෂුව සියලු දුකෙන්ම නිදහස් වේ.