ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය
අතීතයද, වර්ථමානයද, අනාගතයද යන තුන් කාලයටම ‘මමය-මගේය’ යනුවෙන් උපාදානය කරගත් දෙයින් මිදී නිවණට පත් වූ කෙනා, සියලු සංයෝජනයන් දුරුකරමින් සිත මුදා නිදහස් කරගෙන මධ්‍යස්ථ කරගත් නිසා නැවත ඉපදීමට-වයසට යාමට පත්වන්නේ නැහැ.