ප්‍රවර්ග
ධම්ම පදය නාග වර්‍ගය

කොසොල් රජුගේ බත් බුදීම

ධම්ම පදය-නාග වර්‍ගය

සිතේ අලස බව ඇති කෙනා බොහෝ සේ ආහාර ගනිමින් පෙරළෙමින් නිදා ගනී.
මහත් වූ උරකු සේ ආහාර ගන්න ඒ අඥානයා, නැවත නැවතත් ගැබකට පැමිණෙන්නේය.