ප්‍රවර්ග
ධම්ම පදය භික්‍ෂු වර්‍ගය

කෝකාලික

ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය

අවශ්‍ය දේ පමණක් කතා කරන, කට සංවර කරගත් භික්ෂුව විසින් සන්සුන්ව ධර්මපද කියන විට ඔහු විසින් ඒ කියන ධර්ම පද වල අර්ථයද මනාව ප්‍රකට කෙරේ.