ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය
රාගයෙන් පෙළෙන කෙනෙකු තමන් විසින්ම තමාව තණ්හාවෙන් මුලා කරගැනීම සිදුකර ගන්නේ, තමන් විසින්ම වියන දැලේ මකුළුවා පැටලී සිටිනවා සේය.
එය අවබෝධ කරගන්නා ප්‍රඥාවන්තයා පස් කම් සැපයේ අපේක්ෂාව දුරු කරමින් තණ්හාව නැති කරගත් නිසා සියලු දුක් දුරු කරගන්නේය.