ප්‍රවර්ග
ධම්ම පදය නිරය වර්‍ගය

දෙව්රම්වෙහෙරට ගිය ලමයි

ධම්ම පදය-නිරය වර්‍ගය

නිවැරදි දේ වැරදි ලෙසත්, වැරදි දේ නිවැරදි ලෙසත් දකින මිත්‍යා දෘෂ්ඨියේ ගැලී සිටින සත්වයා දුගතියට පමුණුවනවා.

වැරදි දේ වැරදි බවටත්, නිවැරදි දේ නිවැරදි බවටත් නුවණින් අවබෝධ කරගන්නා නිවැරදි දැකීම ඇති සත්වයා සුගතියට පමුණුවනවා.