ප්‍රවර්ග
තෘෂ්ණා වර්‍ගය ධම්ම පදය

දෙවියන් අතර පැන නැගුනු ප්‍රශ්න සතරෙක්

ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය

සියලු දානයන්ට වඩා ධර්ම දානය ජය ගනී.
සියලු රසයන්ට වඩා ධර්ම රසය ජය ගනී.
සියලු ඇලීම් වලට වඩා ධර්මයට ඇලීම ජය ගනී.
තණ්හාව දුරු කිරීම සියලු දුක් පරදවා ජය ගනී.