ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය
සංසිඳුණු කයද, සංසිඳුණු වචනයද, එකඟ කරගත් සංසිඳුණු සිතද ඇති ලෞකික ලෝකයට ඇති බැඳීම් දුරු කළ භික්ෂුව සංසිඳුණු තැනැත්තා යයි කියනු ලැබේ.