ධම්ම පදය-තෘෂ්ණා වර්‍ගය
ප්‍රඥාවන්තයෙක් නොවන කෙනා ඇතිකර ගන්නා ඒ බලවත් බැඳීම් වල පැතිරීම
බලවත් වේගයෙන් පැතිරෙන සැවැන්න පඳුරු වැනිය.
කාමයෙහි ගිජු වී කාමාශාවෙන් මැඩුණු ඔහු මාණික්‍ය කුණ්ඩලාභරණද, පුත්‍රයන්ද, භාර්යාවන්ද ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටින්නේය.
ප්‍රඥාවන්තයා ඒ මුදා හැරීමට අපහසු බලවත් බැඳීම් ගැන නුවණින් අවබෝධ කර අඩු වීර්යයකින්ම ඒ බැඳීම් ඉවත් කරන්නේය.
එසේ බන්ධනයන් සිඳ දමන ඔහු කාම සැපය ගැන කිසිදු අපේක්ෂාවකින් තොරව
ගිහි ජීවිතයෙන් මිදී සැහැල්ලුවෙන් හැසිරෙමින් වාසය කරන්නේය.