ප්‍රවර්ග
ධම්ම පදය භික්‍ෂු වර්‍ගය

සුමන සාමණේරයන්ගේ ආනුභාවය

ධම්ම පදය-භික්‍ෂු වර්‍ගය

වයසින් බාලවූ යම් සාමනේර භික්ෂුවක් බුදුන්ගේ අනුශාසනා ඒකාන්තයෙන්ම පිළිපදීද, වලාකුලින් මිදී බැබලෙන චන්ද්‍රයා සේ ඒ සාමනේර භික්ෂුව මේ ලෝකයේ බැබලෙන්නේය.