ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
ප්‍රඥාවන්තයා කාමයේ ආශ්වාදය ආදීනව අවබෝධකරගෙන කාමය දුරු කිරීමට වීර්යය කරමින් තෘෂ්ණාව මුළුමනින්ම සිඳ දමන්නේය. ප්‍රඥාවන්තයා නුවණින් මෙනෙහි කරමින් තමන් විසින් සිදු නොකළ යුතු දේ ගැන අවබෝධ කරගනිමින් වචී-කාය-මනෝ සංස්කාරයන් දුරු කරන්නේය.