ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

බමුණකුගේ ඉල්ලීමෙක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

අකුසල් බහාතැබූ, සන්සුන් ධාර්මික උතුම් පැවැත්මක් ඇත්තාට ශ්‍රමණයා යයි කියනු ලැබේ.

ගිහි ගෙයින් නික්මී වසන කෙලෙස් මලින් පිරි කෙනාට පැවිද්දා යයි කියනු ලැබේ.