ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

බුදුරජුන් වෙත පැමිණි භික්ෂූන් වහන්සේලා

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යම් විටෙක සමථ-විදර්ශනා භාවනා දෙකෙහිම පරතෙරට ගිය ප්‍රඥාවන්තයා තම ඉන්ද්‍රියයන්ට අරමුණු වන රූප කෙරෙහි උපාදානයක් සිදු නොවන බව දැනගන්නවා.