ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

සැරියුත් තෙරුන්ගේ ගුරුන් පිදීම

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

කෙනෙක් තමාට සම්මා සම්බුදුන්ගේ ධර්මය අවබෝධ කරගැනීමට මග පෙන්වූ ගුරුවරයාට ගෞරවයෙන් නමස්කාර කරන්නේ, යාග හෝම් පිදීම් සිදුකරන බමුණන් ඒ ගිනි දෙවියන්ට වැඳුම් පිදුම් කරන්නා සේය.