ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

ඇතුනට බිය නො වූ අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

බර අදින ගොනෙකු සේ අධික වීර්යයක් ඇතුව තෘෂ්ණාව පරාජය කර සිනාවෙන් මුව සරසා ගත්, උතුම් අවබෝධයට පත්වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.