ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

උග්ගසේන සිටු

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

සියලු සංයෝජනයන් සිඳ දමා, තෘෂ්ණාවෙන් පීඩිත නොවී සියලු ඇලීම් දුරු කර, සියල්ලෙන් වෙන් වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.