ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

උණුදිය හා උක්පැණි පිදූ බ්‍රාහ්මණයා

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

තමන්ගේ පෙර භවයන් ගැනද, දිව්‍ය ලෝක ගැනද, අපායන් ගැනද, නුවණින් දැක ගත් නැවත ඉපදීම නැතිකළ, විශිෂ්ඨ අවබෝධයට පත්වූ කළයුතු සියල්ල සිදුකර උතුම් අරහත්වයට පත්වූ ඒ ඔහුට මම බ්‍රාහ්මණයා යයි කියමි.