ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

උතුරුසළුවක් ගත් මහණෙක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

දීර්ඝ කාලීන හෝ කෙටි කාලීන හෝ යහපත හෝ අයහපත ඇතිකරන, කුඩා වූ ලාභයක් හෝ මහත් වූ ලාභයක් ඇති අන් අයට අයත් දෙයක් ඒ ඔවුන් විසින් නොදෙන කළ, ඒ කිසිවක් හොරෙන් හෝ බලහත්කාරයෙන් නොගන්නා, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.