ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
තමන්ට සතුරු කම් කරන අය කෙරෙහි සතුරු නොවී සිටිය හැකි, තමන්ට හිංසා පීඩා කරද්දීත් ඒවා ඉවසා දරා ගෙන සංසිඳීමට පත් වීමට හැකියාව ඇති, කෙලෙස් සහිත බලවත් හැඟීම් නැතිකළ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.