ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

ඛේමා ස්ථවිරාවෝ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

යා යුතු-නො යායුතු මාර්ගයන් නිවැරදිව තෝරා ගැනීමට දක්ෂ ව, පිලිවෙලින් රහත් ඵලයට එළඹෙන ගැඹුරු නුවණක් ඇති ප්‍රඥාවන්ත, ඒ ඔහුට, මම “බ්‍රාහ්මණයා” යයි කියමි.