ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

චන්‍ද්‍රාභ ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

පැහැදිලි අහසේ බබලන අති ප්‍රසන්න පූර්ණ චන්ද්‍රයා සේ, භව තෘෂ්ණාව දුරුකර පාරිශුද්ධත්වයට පත් වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.