ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

චුල්ලරෝහිත – මහාරෝහිත බ්‍රාහ්මණයෝ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

ඡෙත්‍වා නද්ධිං වරත්තඤ්ච සන්‍දාමං සහනුක්කමං
උක්ඛිත්තපලිඝං බුද්ධං තමහං බ්‍රූමි බ්‍රාහ්මණං.