ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

චුල්ලරෝහිත – මහාරෝහිත බ්‍රාහ්මණයෝ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

වර පට සිඳ දමා ගත් අශ්වයෙක් අනුක්‍රමයෙන් දමනය කර ගන්නා සේ, රාග-ද්වේෂ-මෝහාදී ක්ලේශයන් අනුක්‍රමයෙන් දුරු කර, සියලු දුක්වලින් මුළුමනින්ම මිදී අවබෝධයට පත්වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.