ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
හිස් වැස්මක් පැළඳීමෙන් හෝ පරම්පරාවෙන් හෝ උප්පත්තියෙන් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ යම් කෙනෙක් වෙනස් නොවෙන්නාවූ සත්‍යය අවබෝධ කරගෙන මනා කොට තම සිත කය වචනය හසුරවන්නේ නම් ඒ අනුව ඔහු බ්‍රාහ්මණයෙක් වන්නේය.