ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
මවු කුසක හටගෙන යෝනියෙන් ඉපදිලා, රාග-ද්වේෂ-මෝහ නමැති කෙලෙස් ඇතුව ඇලීම් සහිතව ඉන්න කෙනාට “බ්‍රාහ්මණයා” කියල මම කියන්නේ නැහැ.
“මමය-මගේය” කියා හැඟීමෙන් කිසිවක් අල්ලා නොගන්නා, සියලු කෙලෙස් දුරු කළ, ඒ ඔහුට තමයි මම “බ්‍රාහ්මණයා” කියන්නේ.