ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
මැරෙන සත්වයාට ස්ථිරවම නැවත උපතක් තිබෙන බව මනාසේ දැන අවබෝධ කරගෙන, එයින් මිදී නැවත උපත නැති කළ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.