ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

නළුවෙක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

කාමය කෙරේ ආශාව දුරුකර, ‘මමය-මගේ’ යයි මෝහයෙන් මුලාවී අල්ලා ගෙන සිටි සියල්ල ගැන කළකිරී, කෙලෙස් දුරු කර, අධික වීර්යයකින් කෙලෙස් සහිත සියලු ලෝකය මැඩ පැවැත් වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.