ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
පින්කම්ද, පවුකම්ද යන දෙකෙහිම ඇති ආශාව ඉක්මවූ, කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් පාරිශුද්ධත්වයට පත්වූ, ශෝක නොකරන්නා වූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.