ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

මිනිසුන් රහතුන් වහන්සේ ගැණ කළ කතාවක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

නෙලුම් කොලය ජලය නොරඳව ගන්නා සේ, ඉදිකටු තුඩ මත, අබ ඇටය නොරඳව ගන්නා සේ, කාමය නො තවරගන්නා, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.