ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

මුගලන් මහතෙරුන්ට දෙසූ ධර්‍මදේශනාවක්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

‘මමය-මගේය’ යන තෘෂ්ණාව නැති කළ ඔහු තුල, අන් අය කෙරෙහි තෘෂ්ණාවක් ඇතැයි කියා සැක කිරීමට හේතුවක් නැහැ. පිලිවෙලින් නිවණ සාක්ෂාත් කළ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.