ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය
දඬු මුගුරු බහා තැබූ නිසා කෙලෙස් සහිත සත්වයන් හෝ කෙලෙස් ප්‍රහීණ කළ උතුමන් හෝ යන සියලු ප්‍රාණීන් හට, හිංසාවක්-පීඩාවක් හෝ නැසීමක් සිදු නොකරන, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.