ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

සැරියුත් මහතෙරුන්ග් මෑනියන්දෑ කියූ රළු බස්

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

උඩඟු නොවන මෛත්‍රී සහගතව සිල්වත්ව හික්මුණු, අවසන් ශරීරය දරන රහතන් වහන්සේට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.