ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

(1) ජටිල ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

බ්‍රහ්මචාරී පැවිදි ජීවිතයක් ගත කරමින් ඒ පහත් තෘෂ්ණාව විනාශ කර භව තණ්හාව ප්‍රහීණ කළ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.