ප්‍රවර්ග
ධම්ම පදය බ්‍රාහ්මණ වර්‍ගය

(2) ජෝතිය ස්ථවිරයන් වහන්සේ

ධම්ම පදය-බ්‍රාහ්මණ වර්‍ගය

මනුෂ්‍ය ලෝකයට ඇති ආශාව දුරු කර, දේව ලෝකයන් කෙරෙහි ඇති ආශාව ද ඉක්මවා, සියලු ලෝකයන් කෙරෙන් සිත මුදවා ගත්තාවූ, ඒ ඔහුට මම “බ්‍රාහ්මණයා” යයි කියමි.