
A. C. L. Carlyle: Pioneer of Indian Archaeology and Devoted Preserver of Buddhist Heritage
Article in English Article in Hindi Introduction Archibald Campbell Carlyle (1831–1897), First Assistant of the Archaeological Survey of India (ASI), was a pioneering British archaeologist whose life was devoted to discovering, preserving, and…
Read Moreපභස්සරමිදං , භික්ඛවෙ, චිත්තං
‘‘පභස්සරමිදං , භික්ඛවෙ, චිත්තං. තඤ්ච ඛො ආගන්තුකෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං.තං අස්සුතවා පුථුජ්ජනො යථාභූතං නප්පජානාති.තස්මා ‘අස්සුතවතො පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථී’ති වදාමී”ති. පඨමං. මහණෙනි, අවිද්‍යාවෙන් අන්ධව තම ආයතනයන්ට ස්පර්ෂවන බාහිර අරමුණු “මෙය තෘප්තිය ඇතිකරයි, මෙය කාන්තිමත්ය” ලෙස…
Read Moreමනුස්ස භවයක් ලැබීම කොතරම් දුර්ලභද?
“ සෙය්‍යථාපි භික්ඛවෙ! පුරිසො එකචඡිග්ගලං යුගං මහාසමුද්දෙ පක්ඛිපෙය්‍ය. තමෙනං පුරත්‍ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්‍ය, පචඡිමෙ වාතො පුරත්‍ථිමෙන සංහරෙය්‍ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්‍ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්‍ය, තත්‍රස්ස කාණො කච්ඡපො, සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං…
Read Moreකර්මය සහ කර්ම විපාකය – 1 කොටස
සිංහල English “ගබ්භමෙකෙ’පපජ්ජන්ති නිරයං පාපකම්මිනො,සග්ගං සුකතිනො යන්ති පරිනිබ්බන්ති අනාසවාති” වරින් වර මිනිස් මවුකුසකට පැමිණෙන දීර්ඝ සංසාරයේ ගමන් කරන සත්වයන්,මනුෂ්‍යයෙකු ලෙස ඉපදී අකුසල් ක්‍රියා සිදු කරමින්නැවත නැවත ප්‍රේත-අසුර-තිරිසන්-නිරය යන සතර අපා දුගතියටද,කුසල් ක්‍රියා සිදු…
Read MoreIs Buddha a Buddhist?
සිංහල English බුදුන් වහන්සේ බෞද්ධයෙක්ද? කොහෙත්ම නැහැ. ජීවිතය සතුටින් ගෙවන ආකාරය පෙන්වා දී ඇති බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුවපිළිපැදීමට බෞද්ධයෙකු වීමට අවශ්‍ය වන්නේ නැත. එසේනම් බෞද්ධයන් යනු කවුද?බුදුන් දවස බෞද්ධයන් යනුවෙන් හඳුන්වා ගෙන තිබිය…
Read Moreදෙමව්පියන්ට කෘතගුණ සැලකීම
සිංහල English “ද්වින්නාහං භික්ඛවෙ! න සුප්පතිකාරං වදාමි, මාතුච්ච පිතුච්ච” “මහණෙනි, ඔබලාට මේ ලෝකයේදී ගෙවීමට ඇති ණයෙන් එක්තරා දෙදෙනෙකුට පමණක් ගෙවීමට ඇති ණය කිසිදා ගෙවා දමා නිදහස් වීමට පහසු නොවන්නේය. ඒ දෙදෙනා වන්නේ, මනුෂ්‍යයෙකු…
Read Moreඅනාගතයේදී හෝ කිසිදු ලෞකික ලාභ අපේක්ෂාවකින් තොරව අප විසින් මේ සිදුකරන ධර්ම දානයෙන් ඔබට අභිවුර්ධියක් සලසා ගැනීමට හැකිවේවි යයි විශ්වාසයක් ඔබ තුල ඇත්නම් පමණක් අලුතින් එක් කරනු ලබන ලිපි ගැන දැනගැනීම සඳහා Subscribe කරන්න.
Subscribe to receive notifications of newly added articles only if you have optimism that you will be able to achieve success with this gift of Dhamma that we are offering without any expectation of future worldly profit.