ප්‍රවර්ග
ඛුද්දක නිකාය

ආළවක සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්ත නිපාතය-උරග වර්ගය-ආළවක සූත්‍රයේ අඩංගු බුදුන් වහන්සේ සහ ආලවක අතර ඇතිවූ ධර්මය පිළිබඳ සංවාද කොටස පමණක් බව සිහි තබාගන්න.

ආලවක-
“කිං සූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිං සූ සුචිණ්ණං සුඛමාවහාති,
කිං සූ හවෙ සාදුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං”.

බුදුන් වහන්සේ-
“සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති,
සච්චං හවෙ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං”.

ආලවක-
“කථං සු තරති ඔඝං
කථං සු තරති අණ්ණවං,
කථං සු දුක්ඛං අච්චෙති
කථං සු පරිසුජ්ඣති”.

බුදුන් වහන්සේ-
“සද්ධාය තරතී ඔඝං
අප්පමාදෙන අණ්ණවං,
විරියෙන දුක්ඛමච්චෙති
පඤ්ඤාය පරිසුජ්ඣති”.

ආලවක-
“කථං සු ලභතෙ පඤ්ඤං
කථං සු වින්දතෙ ධනං,
කථං සු කිත්තිං පප්පොති
කථං මිත්තානි ගන්ථති,
අස්මා ලොකා පරං ලොකං
කථං පෙච්ච න සොචති”.

බුදුන් වහන්සේ-
“සද්දහානො අරහතං, ධම්මං නිබ්බානපත්තියා,
සුස්සූසා ලභතෙ පඤ්ඤං, අප්පමත්තො විචක්ඛණො.
පතිරූපකාරී ධුරවා, උට්ඨාතා වින්දතෙ ධනං,
සච්චෙන කිත්තිං පප්පොති, දදං මිත්තානි ගන්ථති”.

“යස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො,
 සච්චං දමො ධිති චාගො ස වෙ පෙච්ච න සොචති.
 අස්මා ලොකා පරං ලොකං එවං පෙච්ච න සොචති.
 ඉඞ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු පුථූ සමණබ්‍රාහ්මණෙ
 යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භිය්‍යො න විජ්ජති”.

ආලවක-
“කථං නු දානි පුච්ඡෙය්‍යං පුථූ සමණ බ්‍රාහ්මණෙ
සොහං අජ්ජ පජානාමි යො අත්ථො සම්පරායිකො,
අත්ථාය වත මෙ බුද්ධො වාසායාළවිමාගමා
යොහං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං.
සො අහං විචරිස්සාමි, ගාමා ගාමං පුරා පුරං
නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මත”න්ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

කරණීය මෙත්ත සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- මෛත්‍රිය වැඩීම තුලින් නිර්වාණ සුවය අත්විඳින ආකාරය පෙන්වා දෙන අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

“කරණීයමත්ථකුසලෙන
යන්තං සන්තං පදං අභිසමෙච්ච
සක්කො උජූ ච සූජූ ච
සුවචො චස්ස මුදු අනතිමානී.

සන්තුස්සකො ච සුභරො ච
අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියො ච නිපකො ච
අප්පගබ්භො කුලෙසු අනනුගිද්ධො.

න ච ඛුද්දං සමාචරෙ
කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ උපවදෙය්‍යුං
සුඛිනොව ඛෙමිනො හොන්තු
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා.

යෙ කෙචි පාණභූතත්ථි
තසා වා ථාවරා වා අනවසෙසා
දීඝා වා යෙ මහන්තා වා
මජ්ඣිමා රස්සකා අණුකථූලා.
(ඣ අකුර ජ ලෙස ශබ්ද කරන්න)

දිට්ඨා වා යෙව අදිට්ඨා
යෙ ච දූරෙ වසන්ති අවිදූරෙ
භූතා වා සම්භවෙසී වා
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා.

න පරො පරං නිකුබ්බෙථ
නාතිමඤ්ඤෙථ කත්ථචි නං කඤ්චි
බ්‍යාරොසනා පටිඝසඤ්ඤා
නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය.

මාතා යථා නියං පුත්තං
ආයුසා එකපුත්තමනුරක්ඛෙ
එවම්පි සබ්බභූතෙසු
මානසං භාවයෙ අපරිමාණං.

මෙත්තඤ්ච සබ්බලොකස්මිං
මානසං භාවයෙ අපරිමාණං
උද්ධං අධො ච තිරියංච
අසම්බාධං අවෙරං අසපත්තං.

තිට්ඨං චරං නිසින්නො වා
සයානො වා යාවතස්ස විගතමිද්ධො
එතං සතිං අධිට්ඨෙය්‍ය
බ්‍රහ්මමෙතං විහාරං ඉධමාහු.

දිට්ඨිඤ්ච අනුපගම්ම සීලවා
දස්සනෙන සම්පන්නො
කාමෙසු විනෙය්‍ය ගෙධං
න හි ජාතු ගබ්භසෙය්‍යං පුනරෙති”ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

මංගල සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- අභිවුර්ධිය සලසා ගැනීමට අවශ්‍ය දෙවියන්ට සහ මිනිසුන්ට, ඒ සඳහා පිළිපැදිය යුතු උතුම් කරුණු පෙන්වා දෙමින් සිදුකල අනුශාසනාව ඇතුලත් සූත්‍රය බව සිහි තබාගන්න.

එවං මෙ සුතං
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්සආරාමෙ. අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා
අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන
භගවා තෙනුපසඬකමි,
උපසඬකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි, එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

“බහූ දෙවා මනුස්සා ච, මඬගලානි අචින්තයුං-
ආකඬඛමානා සොත්ථානං, බ්‍රෑහි මංගලමුත්තමං”

“අසෙවනා ච බාලානං, පණ්ඩිතානඤ්ච සෙවනා-
පූජා ච පූජනීයානං, එතං මංගලමුත්තමං”

“පතිරූපදෙසවාසො ච, පුබ්බෙ ච කතපුඤ්ඤතා-
අත්තසම්මාපණීධී ච, එතං මංගලමුත්තමං”

“බාහුසච්චඤ්ච සිප්පඤ්ච, විනයො ච සුසික්ඛිතො-
සුභාසිතා ච යා වාචා, එතං මංගලමුත්තමං”

“මාතාපිතු උපට්ඨානං, පුත්තදාරස්ස සඞ්ගහො-
අනාකුලා ච කම්මන්තා, එතං මංගලමුත්තමං”

“දානඤ්ච ධම්මචරියා ච, ඤාතකානඤ්ච සඞ්ගහො-
අනවජ්ජානි කම්මානි, එතං මංගලමුත්තමං”

“ආරතී විරතී පාපා, මජ්ජපානා ච සංයමො-
අප්පමාදො ච ධම්මෙසු, එතං මංගලමුත්තමං”

“ගාරවො ච නිවාතො ච, සන්තුට්ඨි ච කතඤ්ඤුතා-
කාලෙන ධම්ම සවණං, එතං මංගලමුත්තමං”

“ඛන්තී ච සොවචස්සතා, සමණානඤ්ච දස්සනං-
කාලෙන ධම්මසාකච්ඡා, එතං මංගලමුත්තමං”

“තපො ච බ්‍රහ්මචරියඤ්ච, අරියසච්චාන දස්සනං-
නිබ්බානසච්ඡිකිරියා ච, එතං මංගලමුත්තමං”

“ඵුට්ඨස්ස ලොකධම්මෙහි, චිත්තං යස්ස න කම්පති-
අසොකං විරජං ඛෙමං, එතං මංගලමුත්තමං

“එතාදිසානි කත්වාන, සබ්බත්ථමපරාජිතා,
සබ්බත්ථ සොත්ථිං ගච්ඡන්ති, තං තෙසං මංගලමුත්තමං”ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

රතන සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-ඛුද්දකපාඨ පාළි- බුද්ධ-ධම්ම-සංඝ යන ත්‍රිවිධ රත්නයේ ස්වභාවයත් ආනුභාවයත් පෙන්වා දෙමින් දේශනා කල සූත්‍රය බව සිහි තබාගන්න.

යානීධ භූතානි සමාගතානි
භුම්මානිවායා නිව අන්තලික්ඛෙ
සබ්බෙව භූතා සුමනා භවන්තු
අථොපි සක්කච්ච සුණන්තු භාසිතං!

තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ
මෙත්තං කරොථ මානුසියා පජාය
දිවා ච රත්තො ච හරන්තියෙ බලිං
තස්මා හි නෙ රක්ඛථ අප්පමත්තා!

යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
සග්ගෙසු වා යං රතනං පණීතං
න නො සමං අත්‍ථි තථාගතෙන
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

ඛයං විරාගං අමතං පණීතං
යදජ්ඣගා සක්‍යමුනී සමාහිතො
න තෙන ධම්මෙන සමත්‍ථි කිඤ්චි
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

යං බුද්ධසෙට්ඨො පරිවණ්ණයී සුචිං
සමාධි මානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තෙන සමො න විජ්ජති
ඉදම්පි ධම්මෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

යෙ පුග්ගලා අට්ඨසතං පසත්ථා
චත්තාරි එතානි යුගානි හොන්ති
තෙ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
එතෙසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

යෙ සුප්පයුත්තා මනසා දළ්හෙන
නික්කාමිනො ගොතම සාසනම්හි
තෙ පත්තිපත්තා අමතං විගය්හ
ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

යථින්දඛීලො පඨවිංසිතො සියා
චතුබ්භි වාතෙහි අසම්පකම්පියො
තථූපමං සප්පුරිසං වදාමි
යො අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

යෙ අරියසච්චානි විභාවයන්ති
ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි
කිඤ්චාපි තෙ හොන්ති භුසප්පමත්තා
න තෙ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

සහාවස්ස දස්සනසම්පදාය
තයස්සු ධම්මා ජහිතා භවන්ති
සක්කායදිට්ඨි විචිකිච්ඡි තඤ්ච
සීලබ්බතං වාපි යදත්‍ථි කිඤ්චි
චතූහපායෙහි ච විප්පමුත්තො
ඡචාභිඨානානි අභබ්බො කාතුං
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

කිඤ්චාපි සො කම්මං කරොති පාපකං
කායෙන වාචා උද චෙතසා වා
අභබ්බො සො තස්ස පටිච්ඡාදාය
අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

වනප්පගුම්බෙ යථා ඵුස්සිතග්ගෙ
ගිම්හානමාසෙ පඨමස්මිං ගිම්හෙ
තථූපමං ධම්මවරං අදෙසයි
නිබ්බානගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

වරො වරඤ්ඤූ වරදො වරාහරො
අනුත්තරො ධම්මවරං අදෙසයී
ඉදම්පි බුද්ධෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
විරත්තචිත්තා ආයතිකෙ භවස්මිං
තෙ ඛීණ බීජා අවිරූළ්හිච්ඡන්දා
නිබ්බන්ති ධීරා යථායම්පදීපො
ඉදම්පි සඬඝෙ රතනං පණීතං
එතෙන සච්චෙන සුවත්‍ථි හොතු!

යානීධ භූතානි සමාගතානි
භුම්මානිවායා නිව අන්තලික්ඛෙ
තථාගතං දෙවමනුස්සපූජිතං
බුද්ධං නමස්සාම සුවත්‍ථි හොතු!

යානීධ භූතානි සමාගතානි
භුම්මානිවායා නිව අන්තලික්ඛෙ
තථාගතං දෙවමනුස්සපූජිතං
ධම්මං නමස්සාම සුවත්‍ථි හොතු!

යානීධ භූතානි සමාගතානි
භුම්මානිවායා නිව අන්තලික්ඛෙ
තථාගතං දෙවමනුස්සපූජිතං
සඬඝං නමස්සාම සුවත්‍ථි හොතු!

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

මුනි සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-සුත්තනිපාත පාළි-උරග වග්ගය- චතුරාර්ය සත්‍ය අවබෝධය කරගැනීම සඳහා එළඹුණු පැවිදි දිවියක ඇති වටිනාකම පෙන්වා දී ඇති සූත්‍රය බව සිහි තබාගන්න.

සන්ථවාතො භයං ජාතං,
නිකෙතා ජායතෙ රජො-
අනිකෙතමසන්ථවං,
එතං වෙ මුනිදස්සනං.

යො ජාතමුච්ඡිජ්ජ න රොපයෙය්‍ය,
ජායන්තමස්ස නානුප්පවෙච්ඡෙ-
තමාහු එකං මුනිනං චරන්තං,
අද්දක්ඛි සො සන්තිපදං මහෙසි.

සඞ්ඛාය වත්ථූනි පහාය බීජං,
සිනෙහමස්ස නානුප්පවෙච්ඡෙ-
ස වෙ මුනී ජාතිඛයන්තදස්සී,
තක්කං පහාය න උපෙති සඞ්ඛං.

අඤ්ඤාය සබ්බානි නිවෙසනානි,
අනිකාමයං අඤ්ඤතරම්පි තෙසං-
ස වෙ මුනී වීතගෙධො අගිද්ධො,
නායූහතී පාරගතො හි හොති.

සබ්බාභිභුං සබ්බවිදුං සුමෙධං,
සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තං-
සබ්බඤ්ජහං තණ්හක්ඛයෙ විමුත්තං,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

පඤ්ඤාබලං සීලවතූපපන්නං,
සමාහිතං ඣානරතං සතීමං-
සඞ්ගා පමුත්තං අඛිලං අනාසවං,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

එකං චරන්තං මුනිං අප්පමත්තං,
නින්දාපසංසාසු අවෙධමානං,
සීහංව සද්දෙසු අසන්තසන්තං,
වාතංව ජාලම්හි අසජ්ජමානං,
පදුමංව තොයෙන අලිම්පමානං, නෙතාරමඤ්ඤෙසමනඤ්ඤනෙය්‍යං,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

යො ඔගහණෙ ථම්භොරිවාභිජායති,
යස්මිං පරෙ වාචාපරියන්තං වදන්ති-
තං වීතරාගං සුසමාහිතින්ද්‍රියං,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

යො වෙ ඨිතත්තො තසරංව උජ්ජුං,
ජිගුච්ඡති කම්මෙහි පාපකෙහි-
වීමංසමානො විසමං සමඤ්ච,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

යො සඤ්ඤතත්තො න කරොති පාපං,
දහරො ච මජ්ඣො ච මුනි යතත්තො-
අරොසනෙය්‍යො සො න රොසෙති කඤ්චි,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

යදග්ගතො මජ්ඣතො සෙසතො වා,
පිණ්ඩං ලභෙථ පරදත්තූපජීවී-
නාලං ථුතුං නොපි නිපච්චවාදී,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

මුනිං චරන්තං විරතං මෙථුනස්මා,
යො යොබ්බනෙ නොපනිබජ්ඣතෙ ක්වචි-
මදප්පමාදා විරතං විප්පමුත්තං,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

අඤ්ඤාය ලොකං පරමත්ථදස්සිං,
ඔඝං සමුද්දං අතිතරිය තාදිං-
තං ඡින්නගන්ථං අසිතං අනාසවං,
තං වාපි ධීරා මුනිං වෙදයන්ති.

අසමා උභො දූරවිහාරවුත්තිනො,
ගිහි දාරපොසී අමමො ච සුබ්බතො-
පරපාණරොධාය ගිහී අසඤ්ඤතො,
නිච්චං මුනී රක්ඛති පාණිනො යතො.

සිඛී යථා නීලගිවො විහඞ්ගමො,
හංසස්ස නොපෙති ජවං කුදාචනං-
එවං ගිහී නානුකරොති භික්ඛුනො,
මුනිනො විවිත්තස්ස වනම්හි ඣායතොති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

බාහිය සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-උදාන පාලි-බෝධි වග්ගයෙහි එන බාහිය සූත්‍රයේ, බුදුන් වහන්සේ බාහිය දාරුචිරිට ඉගැන්වූ ඉතා කෙටි එහෙත් ඉතා වටිනා ධර්ම අනුශාසනා කරුණු කොටස පමණක් බව සිහි තබාගන්න.

“තස්මාතිහ තෙ බාහිය, එවං සික්ඛිතබ්බං –
‘දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති,
සුතෙ සුතමත්තං භවිස්සති,
මුතෙ මුතමත්තං භවිස්සති,
විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සතී’ති.
“එවඤ්හි තෙ බාහිය, සික්ඛිතබ්බං.
යතො ඛො තෙ බාහිය,
දිට්ඨෙ දිට්ඨමත්තං භවිස්සති,
සුතෙ සුතමත්තං භවිස්සති,
මුතෙ මුතමත්තං භවිස්සති,
විඤ්ඤාතෙ විඤ්ඤාතමත්තං භවිස්සති,”

“තතො ත්වං බාහිය, න තෙන,
යතො ත්වං බාහිය, න තෙන,
තතො ත්වං බාහිය, න තත්ථ,
යතො ත්වං බාහිය, න තත්ථ,
තතො ත්වං බාහිය, නෙවිධ න හුරං න උභයමන්තරෙන. එසෙවන්තො දුක්ඛස්සා’’ති.

“යත්ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති,
න තත්ථ සුක්කා ජොතන්ති ආදිච්චො නප්පකාසති,
න තත්ථ චන්දිමා භාති තමො තත්ථ න විජ්ජති.
යදා ච අත්තනා වෙදී මුනි මොනෙන බ්‍රාහ්මණො,
අථ රූපා අරූපා ච සුඛදුක්ඛා පමුච්චතී”ති.

ප්‍රවර්ග
ඛුද්දක නිකාය

බොධි සූත්‍රය

මේ සූත්‍රය ඛුද්දක නිකායේ-උදාන පාලි- බොධි වග්ගයෙහි එන පඨම බොධි- දුතිය බොධි- තතිය බොධි යන සූත්‍ර තුනෙහිම එකතුවකින් සකස් කරන ලද, බුදුන් වහන්සේ මුලින්ම පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත් ආකාරය උදාන වාක්‍යද සහිතව ප්‍රකාශ කල ආකාරය දැක්වෙන සූත්‍රය බව සිහි තබාගන්න.

එවං මෙ සුතං
එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ බොධිරුක්ඛමූලෙ පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා සත්තාහං එකපල්ලඞ්කෙන නිසින්නො හොති විමුත්තිසුඛපටිසංවෙදී.
අථ ඛො භගවා තස්ස සත්තාහස්ස අච්චයෙන තම්හා සමාධිම්හා වුට්ඨහිත්වා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමං සාධුකං මනසාකාසි-
“ඉති ඉමස්මිං සති ඉදං හොති-
ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති.
යදිදං –
අවිජ්ජා පච්චයා සඞ්ඛාරා,
සඞ්ඛාර පච්චයා විඤ්ඤාණං,
විඤ්ඤාණ පච්චයා නාමරූපං,
නාමරූප පච්චයා සළායතනං,
සළායතන පච්චයා ඵස්සො,
ඵස්ස පච්චයා වෙදනා,
වෙදනා පච්චයා තණ්හා,
තණ්හා පච්චයා උපාදානං,
උපාදාන පච්චයා භවො,
භව පච්චයා ජාති,
ජාති පච්චයා ජරාමරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති.
එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතී’’ති.

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –

“යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස, (ඣා අකුර ජා ලෙස ශබ්ද කරන්න)
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා, (ඬ අකුර ං ලෙස ශබ්ද කරන්න)
යතො පජානාති සහෙතුධම්ම”න්ති.

අථ ඛො භගවා රත්තියා මජ්ඣිමං යාමං පටිච්චසමුප්පාදං පටිලොමං සාධුකං මනසාකාසි –

ඉති ඉමස්මිං අසති ඉදං න හොති-
ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති.
යදිදං –
අවිජ්ජා නිරොධා සඞ්ඛාර නිරොධො,
සඞ්ඛාර නිරොධා විඤ්ඤාණ නිරොධො,
විඤ්ඤාණ නිරොධා නාමරූප නිරොධො,
නාමරූප නිරොධා සළායතන නිරොධො,
සළායතන නිරොධා ඵස්ස නිරොධො,
ඵස්ස නිරොධා වෙදනා නිරොධො,
වෙදනා නිරොධා තණ්හා නිරොධො,
තණ්හා නිරොධා උපාදාන නිරොධො,
උපාදාන නිරොධා භව නිරොධො,
භව නිරොධා ජාති නිරොධො,
ජාති නිරොධා ජරා මරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා නිරුජ්ඣන්ති.
එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –

“යදා හවෙ පාතුභවන්ති ධම්මා,
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස,
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා,
යතො ඛයං පච්චයානං අවෙදී”ති.

අථ ඛො භගවා රත්තියා පච්ඡිමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං සාධුකං මනසාකාසි –

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි –

“යදා හවෙ පාතුභවන්ති ධම්මා
ආතාපිනො ඣායතො බ්‍රාහ්මණස්ස
විධූපයං තිට්ඨති මාරසෙනං
සුරියො’ව ඔභාසයමන්තළික්ඛ”න්ති.