ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

අනිත්‍යානුදර්‍ශනය වැඩූ පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

සබ්බෙ සඞ්ඛාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.


ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

ආ ගිය තැන් ගැණ කතා කළ භික්‍ෂූන් වහන්සේලා

ධම්ම පදය-මාර්‍ග වර්‍ගය

මග්ගානට්ඨඞ්ගිකො සෙට්ඨො සච්චානං චතුරො පදා
විරාගො සෙට්ඨො ධම්මානං ද්විපදානං ච චක්ඛුමා.

එසො’ව මග්ගො නත්‍ථඤ්ඤො දස්සනස්ස විසුද්ධියා
එතං හි තුම්හෙ පටිපජ්ජථ මාරස්සෙතං පමොහනං.

එතං හි තුම්හෙ පටිපන්නා දුක්ඛස්සන්තං කරිස්සථ
අක්ඛාතො වෙ මයා මග්ගො අඤ්ඤාය සල්ලසත්‍ථනං.

තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරො තථාගතා
පටිපන්නා පමොක්ඛන්ති ඣායිනො මාරබන්‍ධනා.


ප්‍රවර්ග
ධම්ම පදය මාර්‍ග වර්‍ගය

අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණ මෙනෙහි කරන භාවනා කමටහන

ධම්ම පදය-මාර්ග වග්ගය
කාශ්‍යප බුදුන් දවස අවුරුදු විසි දහසක් මුළුල්ලේ සංස්කාරයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණය මෙනෙහි කර සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට, ගෞතම බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ භාවනා කමටහන

කාශ්‍යප බුදුන් දවස අවුරුදු විසි දහසක් මුළුල්ලේ සංස්කාරයන්හි අනිච්ච-දුක්ඛ-අනත්ත ලක්ෂණය මෙනෙහි කර සිටි පන්සියයක් භික්ෂූන් වහන්සේලාට, ගෞතම බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ භාවනා කමටහන

සබ්බෙ සඞ්කාරා අනිච්චා’ති යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ, එසමග්ගො විසුද්ධියා.

සබ්බෙ සඞ්ඛාරා දුක්ඛා’ති යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.

සබ්බෙ ධම්මා අනත්තා’ති යදා පඤ්ඤාය පස්සති,
අථ නිබ්බින්‍දති දුක්ඛෙ, එස මග්ගො විසුද්ධියා.